එවක සිට මේ දක්වා පත්වී ඇති ලේකම්වරු

2006 අප්‍රේල් 15 වන දින සිට ක්‍රියාත්මක වු පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ එවක සිට මේ දක්වා පත්වී ඇති ලේකම්වරු මෙසේය.

සී.ඩි. ජයනෙත්ති මිය (2006.04.15 - 2008.10.18)
බි.එල්.එම්. අයිරාංගනි මිය (2008.10.20 - 2009.10.11)
අනෝමා නිලන්ති පැලවත්ත මිය (2009.10.19 - 2015.02.18)
පී.ඩී.සෝමලතා මෙනවිය (2015.02.19 - 2017.02.15)
ලලනි දීපිකා උඩුමුල්ල මිය (2017.02.16 - 2017.03.22)
කේ.ඒ.ඩී.එස්.එස්.කුඹලාතර මිය (2017.03.23 - 2019.04.25)
එච්.ඩී. අනුලා සිරිමාන්න මිය (2019.04.26 - 2021.03.01)
බී.වී.ටී.ප්‍රසාන්ති මිය (2021.03.02 - 2021.05.16)
කේ.ඒ.ඩී.එස්.එස්.කුඹලාතර මිය (2021.05.21 – 2024.01.31)
ජි.සමන්ති පෙරේරා මිය (2024.01.31 සිට මේ දක්වා)